📝 Course Highlights | පාඨමාලා විශේෂාංග
✨ Learn to play both Keyboard and Piano through a complete, structured, and practical training program.
🎶 Proven Practical Methods
With over 12 years of teaching experience, lessons are taught using simple, effective, and practical methods.
අවුරුදු 12 ක අත්දැකීමෙන් සොයාගත් සරල හා ප්‍රායෝගික ක්‍රම ඔස්සේ ඉගැන්වීම සිදුකෙරේ.
🎶 Music Theory & Practical Lessons
Essential theory combined with practical training to become a skilled Keyboardist / Pianist.
Keyboardist | Pianist කෙනෙකු ලෙස දක්ෂත්වය ලබාගැනීමට අවශ්‍ය Music Theory | Practical Lessons.
🎶 3 Structured Levels
Study in 3 clear stages (Beginner → Intermediate → Advanced).
අධ්‍යාපන තල 3 ක් (Beginner → Intermediate → Advanced) ඔස්සේ පියවරෙන් පියවර ඉගෙනගැනීම.
🎶 Modern Techniques
Easy-to-remember methods and innovative techniques for fast, stress-free playing.
පහසුවෙන් මතක තබාගැනීමට සහ තාක්ෂණික ක්‍රම භාවිතාකර ඉක්මනින් හා පහසුවෙන් වාදනය.
🎶 Hand Coordination & Control
Develop speed, control, and independence of both hands with targeted exercises.
අත් දෙකම සමගාමීව හා පහසුවෙන් නියාමනය කරන ඉක්මන් හා සවිස්තරාත්මක අභ්‍යාස.
🎶 Advanced Chords & Arrangements
Go beyond basics by learning advanced chords and creating unique piano arrangements.
Advanced Chords යොදාගෙන අලුත්ම හා විශේෂ arrangement නිර්මාණය කිරීම.
🎶 Jazz & Improvisation
Jazz chords, techniques, arpeggios, harmonizing, famous pieces, licks, and effective improvisation.
Jazz Chords | Techniques | Arpeggios | Harmonizing | Famous Pieces | Improvisation.
🎶 Ear Training
Play your favorite songs by ear.
ඔබගේ ඇස්තුතියට සින්දු play කිරීම (Ear Training).
🎶 Reading & Writing Music
Read sheet music and learn to write notation using professional software.
Sheet music කියවීම හා Notation ලිවීම Softwares මගින්.
🎶 Composition & Production
Compose, record, and arrange your own songs with world-class software.
තමන්ගේම ගීත නිර්මාණය | පටිගත කිරීම | Notation ලිවීම Softwares භාවිතයෙන්.
📚 Learning Materials | ඉගෙනුම් උපාය මාර්ග
📔 eBooks / PDFs
🎥 Video Lessons
🎧 Audio Lessons
💻 All required software for playing, notation, and music production will be provided FREE.
වාදනයට, notation ලිවීමට, කියවීමට, සහ music production සඳහා අවශ්‍ය software සියල්ලම නොමිලේ.